ෂෝ දාගෙන ගියාට මොකද විපක්ෂය නැගිටලා ගිය ඇත්තම හේතුව මෙන්න..

Parliament of Sri Lanka SJB Sri Lanka Politician Sinhala news Breaking News
By Kaushi Jun 17, 2025 10:13 AM GMT
Kaushi

Kaushi

Report

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල මහතා විසින් විපක්ෂය මැති සබය වර්ජනය කළේ කොළඹ මහ නගර සභාවේ පරාජය දරා ගත නොහැකි වීම නිසා බවට ප්‍රකාශ කර ඇත.

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

අපි අනුදිට සළකපු විදිහයි එයාලා මිස් වර්ල්ඩ්ට සළකපු විදිහයි, දැන්වත් තේරෙනවද?

ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (17) පාර්ලිමේන්තුවේදීයි.

අමාත්‍යවරයා විසින් ක්‍රීඩාවේදී තහනම් උත්තේජක භාවිතය වැළැක්වීම සම්බන්ධ පනත් කෙටුම්පතේ රෙගුලාසි පිළිබඳ විවාදයේදී මේ බව පවසා ඇති බවට වාර්තා වේ.

එහිදී ඔහු විසින් කොළඹ මහ නගර සභාවට රහස් ඡන්දය පැවැත්වූයේ සියලු දෙනාගේ අනුමැති‍යෙන් බවද සඳහන් කර තිබෙනවා.

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

මැරිලත් සැනසීමක් නැති හැටි.. 241 දෙනාගෙන් 19 ක් හොයා ගෙන..වන්දි දෙන්නේ අනන්‍යතාවය තහවුරු වුණොත් විතරයි

තවද පළාත් පාලන කොමසාරිස්වරිය ඇතුළු සියලු රාජ්‍ය තන්ත්‍රය ආරක්ෂා කරන බවටද ඔහු පැවසුවා.

එමෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කොමසාරිස්වරිය පළාත් පාලන පනත ප්‍රකාරව නිත්‍යානුකූලව කටයුතු කළ බව ද සඳහන් කර සිටියා.

කෙසේ වෙතත් ඔහු වැඩිදුරටත් පැවසුවේ හැට දෙකේ ලේඛනය කොහේදැයි තමා මුජිබර් රහුමාන් මහතාගෙන් විමසන බවත් ඔහු තවමත් දුවන බවත්ය.

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

මාලිමා සභාපතිට පහර දෙයි - ආරක්‍ෂාවට STF කැඳවයි

ReeCha