ලංගමෙන් ජනතාවට තෑග්ගක්

Report

එළඹෙන සිංහල දමිළ අලුත් අවුරුද්දට ලංගමයෙන් මගී ජනතාවට විශේෂ ත්‍යාගයක් වශයෙන් නව මධ්‍යම බස් නැවතුම් පොළකින් සිය ගම්බිම් බලා යාමට අවස්ථාවක් ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක ප්‍රකාශ කළේය . ඒ ඊයේ (16) ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් මධ්‍යම බස් නැවතුම්පොළේ පැවති නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

ඊශ්‍රායල ඉරාන යුද්දේ පිට දාලා ට්‍රම්ප් කරපු කැත වැඩේ

මෙම මධ්‍යම බස් නැවතුම්පොළ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බස් නැවතුම්පොළ වන බවත් දෛනිකව බස් ගමන්වාර 2000ක් පමණ සිදුවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ආරක්ෂක අමාත්‍යාංශයේ සහයෝගය ඇතිව ලංකාවේ ප්‍රධාන බස් නැවතුම්පොළවල් 50ක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර තිබෙන බවයි.

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී

අනේ ඇත්තට..හැමදාම වගේ මෙදා පාරත් අර්චුනා කට නිසා නහී