මාස්ක් එක දාගෙන ගියත් අඳුනගෙන ඇස්වලින් කතා කරන ආදරය ගැන හේමාල් කියූ දේ

By Sithumi Dec 24, 2021 03:48 PM GMT
Sithumi

Sithumi

Report

තාරුණ්‍යයේ සිහින කුමාරයා විදිහට අපි කවුරුත් හොඳින් ආදරය කරන සහ දන්න කෙනෙක් තමයි හේමාල් රණසිංහ කියලා කියන්නේ. 

සිනමාවේ සිහින කුමාරයා විදියට තමයි මේ දවස්වල මෑතකාලීන පරම්පරාවේ අය ඔහුව හඳුනා ගන්නට ලැබෙන්නේ. එමෙන්ම සිනමාව තුළ දැනෙන වෙනසක් කරන්නට ඉදිරිපත් වු රංගන ශිල්පියකු විදිහට හේමාල් රණසිංහව හඳුනා ගන්නට පුළුවන්. 

ඉතින් ඔහුගේ අලුත්ම සිනමා පටය ගැන පසුගිය දවසක මධ්යයට හෙළි වෙලා තිබුණා. ඔහුගේ අලුත්ම චිත්‍රපටය වන ආෂාවරි චිත්‍රපටයේ ගීත සහ පූර්ව ප්‍රචාරකපට පසුගිය දවසක එළිදැක්වූවා. ඉතින් මුහුණු පොතේ නිතරම වාගේ සැරිසරන ගියේ ඔහුගේ මුහුණු පොතට දාපු ප්‍රවීණ ශිල්පීන් දෙදෙනෙක් සමඟ සිටින ඡායාරූපයක් මීට ටික දිනකට කලින් එකතු කරලා තිබුණා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery