දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක්

Report

එළැඹෙන 2027 වසරේ සිට මෙරට පෙර පාසල් පද්ධතිය සඳහා ද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමට පියවර ගන්නා බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසයි.

අද (05) පැවැති වැඩසටහනකට එක්වෙමින් ලේකම්වරයා සඳහන් කළේ, ඒ අනුව එළැඹෙන වසරේ සිට දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා එක් පොදු විෂය මාලාවක් යටතේ අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවයි.

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මේ අය ගැන දන්නවනම් වහාම දැනුම්දෙන්න - සියලු තොරතුරු මෙන්න

මෙම නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමත් සමඟ දැනට විවිධ පෙර පාසල් විසින් අත්තනෝමතික ලෙස භාවිත කරනු ලබන විවිධාකාර වූ අධ්‍යාපන ක්‍රමවේදයන් එළැඹෙන වසරේ සිට ඉගැන්වීමට ඉඩ නොලැබෙන බව ද නාලක කළුවැව මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

මුළු රටම බියට පත් කරමින් එඩ්ස් ආසාදිතයන් ඉහළට - ලෝකයේ අඩුවෙද්දී ලංකාව 17 වැනි තැනට

මුළු රටම බියට පත් කරමින් එඩ්ස් ආසාදිතයන් ඉහළට - ලෝකයේ අඩුවෙද්දී ලංකාව 17 වැනි තැනට