ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වෙන්න යන දේ - රටටම දැනුවත් කිරීමක්

Report

අද(30) දිනය සඳහා කාලගුණ අනාවැකිය, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත. ඒ අනුව එහි දැක්වෙන්නේ ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කරන බවයි.

එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි ඇති වේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථාන වලට 50 mm ට වැඩි තරමක තද වැසි ඇති විය හැක.

කර්ම භාවය මත සඳු ගෝචර වන අද දින මේ ලග්න හිමියන්ගේ රැකියා දියුණුව සමාජයේ තත්ත්වය සහ වෘත්තීය කීර්තිය ඉහළ නංවයි

කර්ම භාවය මත සඳු ගෝචර වන අද දින මේ ලග්න හිමියන්ගේ රැකියා දියුණුව සමාජයේ තත්ත්වය සහ වෘත්තීය කීර්තිය ඉහළ නංවයි

එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද, වයඹ සහ මධ්‍යම පළාත්වල සහ රත්නපුර, මොණරාගල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.  

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

මාසික ඉන්ධන මිල සංශෝධනය අද - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දිවයිනටම දැනුම්දීමක්

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට - නව මිල මෙන්න

වී කිලෝවක නිෂ්පාදන පිරිවැය ප්‍රකාශයට - නව මිල මෙන්න