අද ගෙයින් එළියට බහින හැමෝටම නිවේදනයක් - 2 න් පස්සේ තත්ත්වය බරපතළයි

Report

අද(30) දිනය සඳහා වන කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව එහි සඳහන් ලෙස බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වේ. එසේම මෙම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී 50 ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව සඳහන්.

ඌව පළාතේත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන මේ ලග්නවලට අද මිල මුදල් උතුරන ඉතා වාසනාවන්ත දවසක්

ලග්නයෙන් එකොළොස්වැන්නේ සඳු ගෝචරය වන මේ ලග්නවලට අද මිල මුදල් උතුරන ඉතා වාසනාවන්ත දවසක්

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, උතුරු-මැද, සහ වයඹ පළාත්වල සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේ විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

කෙසේ වුවද ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඉදිරි සති දෙක තුළ අම්බුළුවාවට වෙන්න යන දේ - කැබිනෙට්ටුවට ඉදිරිපත් කරයි

ඉදිරි සති දෙක තුළ අම්බුළුවාවට වෙන්න යන දේ - කැබිනෙට්ටුවට ඉදිරිපත් කරයි

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහළට - නව මිල මෙන්න

අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල පහළට - නව මිල මෙන්න