දිස්ත්‍රික්ක කිහිපයකට තද අකුණු සහ ගිගුරුම් සහිත වැසි - කාලගුණයෙන් රතු එළියක්

By Kanchana Sep 07, 2026 06:36 AM GMT
Report

කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් 2026 සැප්තැම්බර් මස 07 වන දින ප.ව. 11.30 දක්වා වලංගු වන පරිදි අද දින නිකුත් කරන ලදි

 නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් ඇත. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබයි අකුණු සහ ගිගුරුම් පවතින අවස්ථාවල පහත ආරක්ෂිතපියවරයන් අනුගමනය කරන මෙන් කාලගුණ විද්‍යා දෙපාර්‌තමේන්තුව මහජනතාවට අවවාද කෙරේ. 

ශ්‍රී ලංකාවේ ජලාශවල අවදානමක් - වියළි කාලගුණයෙන් ජල මට්ටම් පහළ යයි

ශ්‍රී ලංකාවේ ජලාශවල අවදානමක් - වියළි කාලගුණයෙන් ජල මට්ටම් පහළ යයි

Gallery