සූදානම් වන්න - ලංකාව යළිත් රත් වෙයි - උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

Report

උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද 07 දින සඳහා වලංගු වන පරිදී නිකුත් කර ඇත.

ඒ උතුර, උතුරු - මැද, නැගෙනහිර, වයඹ පළාත් සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහායි.

සූදානම් වන්න යනුවෙන් සඳහන් අඳාළ නිවේදනයේ දැක්වෙන්නේ උතුර, උතුරු - මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වල සහ මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු" මට්ටමක පැවතිය හැකි බවයි.

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න

මුහුද කැළඹෙයි - සූදානම් වන්න - හෙට 1.00 වන තෙක් වලංගු නිවේදනයක්

මුහුද කැළඹෙයි - සූදානම් වන්න - හෙට 1.00 වන තෙක් වලංගු නිවේදනයක්

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

අනවශ්‍ය ආකාරයට කලබල වී ඉන්ධන රැස්කිරීමෙන් වළකින්න - ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලයි

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

විභාග ප්‍රතිඵල ඉක්මනින් - විශේෂ සාකච්ඡාවක් දෙපාර්තමේන්තුවෙන්

එම නිවේදනය පහතින්,

GalleryGallery