ශිරන්ති රාජපක්ෂ අල්ලස් කොමිසමට -ඇහේ පැලැස්තරයක් සමඟ අත්අඩංගුවට ගත දර්ශන මෙන්න [VIDEO]
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මේ වනවිට අල්ලස් කොමිසම වෙත රැගෙන විත් ඇත.
අල්ලස් කොමිසම පවසන්නේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව රාජපක්ෂ මහත්මිය අත්අඩංගුවට ගත් බවයි.
ඒ සිරිලිය සවිය අරමුදලට සම්බන්ධ ගිණුමේ සිදුවූ බව පැවසෙන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් වන චෝදනාවට අදාළවය.
අද (07) උදෑසන 8 සිට අදාළ නිලධාරීන් ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ කිරුළපනේ පිහිටි නිවසේදී ඇයව අත්අඩංගුවට ගෙන ඇත.
එහි දර්ශන පහතින්,