ලංකාව ගිනි කබලක් වෙයි - දිවයිනටම දිනය පුරා වලංගු බැවින් සූදානම් වන මෙන් නිවේදනයක්

Report

අද(27) දින උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබෙනවා. ඒ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින්.

ඒ අනුව එම නිවේදනය නැගෙනහිර පළාත සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව, මොණරාගල දිස්ත්‍රික්ක සඳහා විශේෂ වේ.

එසේම සූදානම් වන්න යන තේමාවෙන් දක්වා ඇති එම නිවේදනයේ නැගෙනහිර පළාතේ සහ කිලිනොච්චි, මුලතිව්, වවුනියා, පොළොන්නරුව සහ මොණරාගල දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කල යුතු " මට්ටමක පැවතිය හැකි බව සඳහන්. 

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

අද සිට ජූලි 31 දක්වා විශේෂ සතියක් - සියලුම රාජ්‍ය ආයතනවල උදේ 9 සිට ක්‍රියාත්මකයි

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද සතුට සැනසුම ඉතිරෙන සුබම සුබ දවසක් - අද ලංකාවම හොයපු දවසේ ලග්න පලාපල මෙන්න

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද සතුට සැනසුම ඉතිරෙන සුබම සුබ දවසක් - අද ලංකාවම හොයපු දවසේ ලග්න පලාපල මෙන්න

GalleryGallery