නිරිත දිග කළඹමින් ජූලි 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේම වන දේ - නිවේදනයක්

Report

අද(27) දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ ජූලි මස 28 දින සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ නිරිත දිග ප්‍රදේශයේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බවයි.

එසේම බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද සතුට සැනසුම ඉතිරෙන සුබම සුබ දවසක් - අද ලංකාවම හොයපු දවසේ ලග්න පලාපල මෙන්න

ලග්නයෙන් හයවැන්නේ සඳු ගෝචරය වන අද සතුට සැනසුම ඉතිරෙන සුබම සුබ දවසක් - අද ලංකාවම හොයපු දවසේ ලග්න පලාපල මෙන්න

මේ අතර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියලි කාලගුණික තත්ත්වයක් පවතී.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු සහ උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. (40-50) ක පමණ තද සුළං ඇතිවිය හැක.

මුළු ලංකාවටම දවස පුරාම වලංගු විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශ හා දිස්ත්‍රික්ක විශේෂයි

මුළු ලංකාවටම දවස පුරාම වලංගු විශේෂ නිවේදනයක් - මේ ප්‍රදේශ හා දිස්ත්‍රික්ක විශේෂයි