හෙට රටේ උණුසුම් තත්ත්වය ගැන අවවාදාත්මක නිවේදනයක් - මේ අයට විශේෂයි

Report

ප්‍රදේශ කිහිපයකට උණුසුම් සහිත කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව අද (23) පස්වරු ප.ව. 03.30ට නිකුත් කරන ලද එම නිවේනදය හෙට (24) දිනය සඳහා වලංගු වන ආකාරයට නිකුත් කර තිබෙනවා.

අඳාළ නිවේදනයේ උතුරු, උතුරු - මැද, වයඹ, බස්නාහිර, සබරගමුව, නැගෙනහිර සහ දකුණු පළාත්වලත් මොනරාගල දිස්ත්‍රික්කයේත් ඇත‍ැම් ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම '' අවධානය යොමු කළ යුතු " මට්ටමක පැවතිය හැකි බව දන්වා ඇත.

ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු - ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් රතු නිවේදනයක්

ගිගුරුම් සහිත වැසි සහ අකුණු අනතුරු - ප්‍රදේශ කිහිපයකට කාලගුණයෙන් රතු නිවේදනයක්

එබැවින් මේ සම්බන්ධව අවධානය යොමු කරමින් මිනිස් ශරීර සෞඛ්‍ය තත්ත්වයට විය හැකි බලපෑම අවම කර ගැනීමට කටයුතු කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.  

ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි

ලෝකෙම කළඹමින් තවත් මාරාන්තික තත්ත්වයක් - වැසි දිනවල මෙහෙම වුණොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි දන්වයි

වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්

වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්

GalleryGallery