වෙසක් සතිය මැයි 27 සිට ජූනි 2 දක්වා - අමතර නිවාඩු දිනයක් ගැන විශේෂ නිවේදනයක්

Report

මහානාහිමිවරුන්ගේ ඉල්ලීම පරිදි, 2026 මැයි 30 වන දින වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙස සැමරීමටත්, මැයි 27 සිට ජූනි 2 දක්වා වෙසක් සතිය ප්‍රකාශයට පත් කිරීමටත් තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කර ඇත.

ඒ අනුව, වෙසක් පොහොය දිනයට පසු දිනය වන මැයි 31 (ඉරිදා) රජයේ නිවාඩු දිනයක් ලෙස නම් වන බවද ඔහු පැවසීය.

මෙම තීරණය සම්බන්ධයෙන් ගැසට් නිවේදනය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් නිකුත් කිරීමට නියමිතය.

අමෙරිකාවේ වෙසෙන බෞද්ධ ජනතාවට සුබ පුවතක්

අමෙරිකාවේ වෙසෙන බෞද්ධ ජනතාවට සුබ පුවතක්

නිවාස අහිමි වූවන්ට රුපියල් ලක්ෂ 50ක්

නිවාස අහිමි වූවන්ට රුපියල් ලක්ෂ 50ක්