ඉන්ධන අර්බුදයට විරෝධය පාමින් හෙට සහ අනිද්දා ‍‍රාජ්‍ය සේවකයින් පිරිසක් විරෝධතාවයක..

Sri Lanka
By krishani Jun 28, 2022 09:19 AM GMT
krishani

krishani

Report

ඉන්ධන අර්බුදයට විරෝධය දක්වමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු පරිපූරක සෞඛ්‍ය වෘත්තීය සමිති කිහිපයක් හෙට (29) සහ අනිද්දා (30) වැඩ වර්ජනයක නිරත වන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ වෘත්තීය සමිතිය පවසයි.

ReeCha