එලෝන් මස්ක්ගේ වාර්තාව බිඳ දමයි...කවුද දැන් ලොව ධනවත්ම පුද්ගලයා..

United States of America Elon Musk Tesla World
By Piyumika Nov 24, 2024 07:16 AM GMT
Piyumika

Piyumika

Report

ලොව ධනවත්ම පුද්ගලයා ලෙස එලෝන් මස්ක්   2021 වසරේදී තැබූවාර්තාව ඔහු විසින්ම බිඳ දමා තිබෙනවා.

ඒ ඔහුගේ ශුද්ධ වත්කම ඩොලර් බිලියන 347 347 ක් වීමත් සමඟයි.

අවධානයෙන් ඉන්න.. ලග එන උත්සව සමයේ කරන්න යන දෙයක් පිළිබද දැනුම්දීමක්..

අවධානයෙන් ඉන්න.. ලග එන උත්සව සමයේ කරන්න යන දෙයක් පිළිබද දැනුම්දීමක්..

බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකයට අනුව ටෙස්ලා නිර්මාතෘ එලෝන් මස්ක්ගේ ශුද්ධ වත්කම, ඩොලර් බිලියන 340 ඉක්මවා තිබුණේ 2021 නොවැම්බරයේදියි.

ඒ අනුව මීට වසර තුනකට පෙර ඔහොම තැබූ වාර්තාව බිඳ දමා ඇති බවයි සඳහන් වන්නේ

පවතින වැසි සහිත කාලගුණය නිසා සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකියි..

පවතින වැසි සහිත කාලගුණය නිසා සුළු ගංවතුර තත්ත්වයක් වර්ධනය විය හැකියි..

පසුගිය 05 වනදා පැවති ඇමරිකානු ජනාධිපතිවරණයෙන් පසු ටෙස්ලා සමාගමේ කොටස් ඉහළ ගොස් ඇති අතර පසුගිය සිකුරාදා පමණක් එය සියයට 3 දශම 8 කින් ඉහළ ගොස් ඇති බවටයි වාර්තා වන්නේ.

ඒ අනුව, බ්ලූම්බර්ග් ප්‍රකෝටිපතියන්ගේ දර්ශකයට අනුව එලෝන් මස්ක්, මැතිවරණ දිනයේ සිට දළ වශයෙන් ඩොලර් බිලියන 83 කින් පමණ ධනවත් වී තිබුණා.


You may like this video

ReeCha