හයේෂිකා ටීචර් අම්මා හොඳ බිස්නස්කාරියක්ලු... උපාධියත් බොරුයි කියන්නේ ???

Report

මේ දිනවල කවුරුත් කතා කරන මාතෘකාවක් තමයි ටීචර් අම්මා හෙවත් හයෙශිකා ප්‍රනාන්දු ටියුෂන් ගුරුවරිය සම්බන්ධයෙන්.

ඇය සිතාමතා ප්‍රසිද්ධියක් ලබාගැනීමේ වෑයමක නිරත වන බවද සමාජ මාධ්‍යවල අදහස් හුවමාරු වන අතර මේවන විට ඇයගේ අධ්‍යාපන සුදුසුකම සහ උපාධිය ගැන ද සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පිරිස් කතාබහ කරන මට්ටමට පත්ව තිබෙනවා.

සල්ලි වැසි වසින දිනය අදයි... ලොතරැයි එකක් ගන්න... සුපිරි පෝසතෙක් වෙනවමයි

සල්ලි වැසි වසින දිනය අදයි... ලොතරැයි එකක් ගන්න... සුපිරි පෝසතෙක් වෙනවමයි

ටීචර් අම්මා හෙවත් හයෙශිකා ප්‍රනාන්දු ටියුෂන් ගුරුවරිය පෞද්ගලික පන්ති දැන් වසර 20ක් පමණ කරන බව සඳහන්.

නමුත් ඇය මේ දිනවල වැඩි වශයෙන් කතාවට ලක්වන්නේ ජනාධිපතිවරයාට පවා නොමැති ආරක්ෂක සමගින් පොලිස් විශේෂ රාජකාරි අවස්ථාව අනීතික විදිහට භාවිතා කළ බවට චෝදනා ලබමින්.

ඒ පසුගියදා පොලිස් ආරක්ෂාව පිරිවරාගෙන අදාළ ගුරුවරිය කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවට පැමිණීමත් සමගයි.

දුර්ලභ අවස්ථාවක්... සිකුරු, සෙනසුරු සහ සඳු එක පෙළට !!! මෙන්න දිනය

දුර්ලභ අවස්ථාවක්... සිකුරු, සෙනසුරු සහ සඳු එක පෙළට !!! මෙන්න දිනය

ඉන් අනතුරුව ඇයගේ ගුණ වර්ණනා කළා. සමහරු දොස් කියන්න පටන්ගත්තා. ඊට එම ගුරුවරිය පිළිතුරු දුන්නා. අවුරුදු සතිය පුරා ලංකාවේ ප්‍රවෘත්ති මාතෘකාව බවට පත්වුණේ මේ ගුරුවරියයි.

කෙසේ වෙතත් එම ගුරුවරිය දෙමාපියන් දරුවන් රවට්ටන නියම බිස්නස් කාන්තාවක් බවට ඇතැමුන් චෝදනා නගා තිබෙනවා.

එමෙන්ම ඇය ලබාගෙන ඇති උපාධිය සම්බන්ධයෙන් ද සමාජ මාධ්‍යවල මේවන විට කරුණු දක්වමින් සිටිනවා.

ලංකාවේ පාසල් 3144කට වුණු දේ

ලංකාවේ පාසල් 3144කට වුණු දේ

එමෙන්ම එම ගුඑඋවරියගෙ උපාධිය ව්‍යාජ එකක් බවද සඳහන් කර තිබෙනවා. ඒ පිළිබඳව මුහුණු පොතේ දක්වා තිබුනේ මේ ආකාරයෙන්.

Gallery