කාලෙකට පෙර පාර්ලිමේන්තුව දෙවනත් කළ සිදුවීම ගැන හර්ෂ ද සිල්වා අද කරපු ප්‍රකාශය (VIDEO )
By Sithumi
පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුව අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරනු ලැබුවා.
ඒ මේ දින වල අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් . මේ කාරණාව මතු කරමින් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේ මීට ඉහතදී සිදුවූ පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහ ගත් සිදුවීම පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් මේ වන තෙක් ගෙන නොමැති බවයි .
එම සිදුවීම සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශය හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් තත්ත්වයක් දක්නට ලැබුණා එම සම්පූර්ණ ප්‍රකාශය පහතින් ,