2026දී අසීමිත ඩේටා පැකේජයක් ලැබෙන පාසල් ගැන හරිනිගෙන් ප්‍රකාශයක්

Harini Amarasuriya Education schools Sinhala news Breaking News
By Kaushi Jul 12, 2025 02:43 PM GMT
Kaushi

Kaushi

Report

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය විසින් 2026 වසරේ අවසාන වන විට දිවයිනේ සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීමට බලාපොරොත්තු වන බව ප්‍රකාශ කර ඇත.

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

රසිකයෝ මෝඩයි..නිකන් ඇන්ඳෙන්න එපා මම කිසිම වෙලාවක බැන්ඳා කිව්වෙ නෑනේ, තරින්දිටත් මල පනී

ඒ අනුව ඇය මේ බව පාර්ලිමේන්තු විවාදයට එක්වෙමින් පවසා ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කළේ,

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

“පාසල් 1000ක සුහුරු පුවරු සහ අනෙකුත් තොරතුරු තාක්ෂණ උපකරණ ලබාදීමට යෝජනාකර තිබෙනවා. ඒ් වෙනුවෙන් කැබිනට් අනුමැතිය ලැබිලා තියෙනවා. මේ වෙනකොට සුහුරු පුරවරු 1900ක් පාසල් 1500ක් වෙත බෙදා දීමට නියමිත වෙලා තියෙනවා. අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලුම මට්ටම් ආවරණය වන පරිදි ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමටත් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ තාක්ෂණික සහාය ඇතිව ජාතික අධ්‍යාපන කළමනාකරණ පද්ධතියක් සකස් කිරීමේ මූලික වැඩකටයුතු ආරම්භ කරලා තියෙන්නේ. 2026 වසරේ අවසාන වන විට සියලුම ද්විතීක පාසල් සඳහා අන්තර්ජාල පහසුකම් ලබාදීම අපේක්ෂිතයි. රුපියල් 5,000 අසීමිත දත්ත පැකේජයක් පාසල්වලට හඳුන්වා දීලා තියෙනවා”  යනුවෙන්.

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

මරු අම්මා කිරි සප්පයෝ දෙන්නවා කාර් එකේ ලොක් කරලා සැලොන් ගිහින්, රස්නේ දරාගන්න බැරුව පුංචි පුතා මෙලොව හැර ගිහින්

ReeCha