විශ්වවිද්‍යාල පීඨ වහලා දාන්න සාකච්ඡා - කිසිම ආණ්ඩුවක් කරපු නැති වැඩක් මේකනම් මේකට අපි විරුද්ධයි - FUTA

Report

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ප්‍රකාශ කරන්නේ ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවීම, යටිතල පහසුකම් නොමැති වීම වැනි කරුණු පෙන්වාදෙමින් ඇතැම් විශ්ව විද්‍යාල පීඨ වසා දැමීමට වත්මන් රජය සාකච්ඡා පවත්වා ඇතැයි තොරතුරු අනාවරණය වූ බවයි.

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට

"බ්‍රේක් නෑ පස්සට ගිහින් අල්ලගන්න රියදුරු කෑ ගැහුවා කවුරුත් ගණන් ගත්තේ නෑ අපි හිනා වුණා" - තුවාලකරුවෙක්ට පියවි සිහියට

සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිංහ මහතා ප්‍රකාශ කර සිටියේ මෙතෙක් කාලයක මෙවැනි තීරණ ගැනීමට පැවති කිසිදු රජයන් කටයුතු කර නොමැති පසුබිමක මේ ආකාරයේ සාකච්ඡාවන් පැවැත්වීමට බරපතල තත්ත්වයක් බවයි.

මේ ආකාරයෙන් ආචාර්යවරුන් ප්‍රමාණවත් නොවීම, යටිතල පහසුකම් නොමැති වීම වැනි කරුණු පෙන්වාදෙමින් ඇතැම් විශ්ව විද්‍යාල පීඨ වසා දැමීමට සාකච්චා කිරීම නොවිය යුතු දෙයක් බවයි.

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

ඇල්ල - වැල්ලවාය බස් අනතුරට පෙර ගත් අවසන් චායාරුප

කෙසේ නමුත් රාජ්‍ය විශ්ව විද්‍යාලයන් සහ පීඨයන් වසා දැමීමට රජය කටයුතු කළහොත් කොන්දේසි විරහිතව විරෝධය පළ කරන බව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසා සිටියි.

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්ට එරෙහිව අල්ලස් පැමිණිල්ලක්