වෙලාවට වැඩ කරන්න අගමැති හරිනිට චීන්නු උගන්වයි..උත්සවයකදී සිදු වූ දේ මෙන්න.

Report

චීන රජයෙන් ශ්‍රී ලංකාවට පරිත්‍යාගයක් ලෙස ලැබුණු 2025 වසර සදහා වන පාසල් පාසල් නිල ඇඳුම් රෙදි චීන තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය වෙත කොළඹ වරායේදී නිල වශයෙන් ඊයේ දින භාර දෙනු ලැබීම සිදු කෙරුණා.

ලංකාවට ලක්ෂ 2 හමාරට ආපු කාර් වලට සිදුවූ දේ..එක වාහනයක් ගත්තොත් වාහන 03ක් ගත්ත වගේ(PHOTOS)

ලංකාවට ලක්ෂ 2 හමාරට ආපු කාර් වලට සිදුවූ දේ..එක වාහනයක් ගත්තොත් වාහන 03ක් ගත්ත වගේ(PHOTOS)


නිල ඇදුම් තොගය නිල වශයෙන් බාර දීමට පෙරවරු 11.30 තිහට පැවැත්වීමට නියමිතව තිබූ උත්සව අවස්ථාව සඳහා අගමැතිවරිය සහභාගී වූයේ පැයක ප්‍රමාදයකින් පසුව බවයි වාර්තා වන්නේ.

එම නිසා චීන තානාපතිවරයා වෙනත් කටයුත්තක් සදහා ගොස් ආපසු යළි පැමිණීමටද කටයුතු කර තිබේ.

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..බෙංගාල බොක්කේ පීඩනයෙන් යළිත් ලංකාවට රතු එළියක්. ..

ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්න..බෙංගාල බොක්කේ පීඩනයෙන් යළිත් ලංකාවට රතු එළියක්. ..


පැයක ප‍්‍රමාදයෙන් අනතුරුව අගමැතිනිය පැමිණීමෙන් පසු උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණි.

රජයේ සහ රජයේ ආධාර ලබන පාසල්වල සිසු දරුවන්ට මෙන්ම රජයේ අනුමත වූ පිරිවෙන් වලි ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට සහ ගිහි සිසුන්ට මෙම නිල ඇදුම් ලබා දෙයි.

You May Like This Video