පාසල් ගැන තීරණයක්?. දරුවන්..

Report

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳයි.

ඇය මේ බව සදහන් කළේ ඊයේ (08) අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේ දී ය.

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

පාසල් විෂයන් 2ක් අයින් කරයි?.. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් වෙන දෙය මෙන්න..

තාම දන්නේ නැද්ද.. ගණුදෙනුකාරභවතුන්ට ලංකා බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

තාම දන්නේ නැද්ද.. ගණුදෙනුකාරභවතුන්ට ලංකා බැංකුව කළ දැනුම්දීම මෙන්න..(PHOTO)

එහිදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඇතුලු ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් හා පිරිවෙන් පද්ධතියේ පවතින ගැටලු සහගත තත්වයන් විසඳාගැනීම පිළිබඳව ද සාකච්ඡා විය.

එමෙන්ම, අර්ධ රාජ්‍ය පාසල්වල සිදුකරන ගාස්තු අය කිරිම, පන්තියක ළමුන් 35කට සීමා කිරීම, පන්ති ප්‍රමාණය සීමා කිරීම යන කරුණු කෙරෙහි ද මෙහිදී අවධානය යොමු විය.

විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

එමෙන්ම, පාසල් සඳහා ළමුන් ඇතුළත් කර ගැනීමේ දී පුරප්පාඩු නොමැතිව ළමුන් ඇතුලත් කර නොගැනීමට සහ ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශය මගින් ලිපි නිකුත් කිරීම් සිදු නොකිරීමට මේ වන විට ක්‍රියා කර ඇත.