කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශක පහළට - අද අගයන් මෙන්න

Report

කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත කොටස් මිල දර්ශකය (ASPI) අද (08) දිනයේදී ඒකක 81.43කින් පහළ ගිය අතර, එය දිනය අවසානයේදී සටහන් වූයේ ඒකක 21,542.23ක් ලෙසයි.

පෙර දිනයට සාපේක්ෂව මෙම පහළ යාම සියයට 0.38ක ප්‍රතිශතයක් ලෙස සටහන් විය.

මේ අතර, අද දින වෙළෙඳපොළ තුළ වාර්තා වූ මුළු පිරිවැටුම රුපියල් බිලියන 1.5ක් ලෙස සටහන් වූ බව කොළඹ කොටස් වෙළෙඳපොළ වාර්තා පෙන්වා දෙයි.

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

රජයෙන් විශේෂ සහන ණය දෙකක් - ව්‍යාපාර සඳහා ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

රජයෙන් විශේෂ සහන ණය දෙකක් - ව්‍යාපාර සඳහා ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය