විශ්‍රාම වැටුප අහෝසි වෙයි?. ඇහුව ගමන් රත් වෙලා.. වෙලා තියෙන දෙය මෙන්න..

Parliament of Sri Lanka Sri Lanka Parliament Ravi Karunanayake Latest Headlines Decision Making
By krishani Feb 07, 2025 11:43 AM GMT
krishani

krishani

Report

අද (07) රවී කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරනු ලැබීය.

ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය අහෝසි කිරීම සඳහා වන යෝජනාවයි.

එය පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස ඉදිරිපත් කරනු ලැබීය.

රජයෙන් බැංකු ගිණුමට මුදල් දාලා..ගිණුමට වැටුණ ද බලන්න..

රජයෙන් බැංකු ගිණුමට මුදල් දාලා..ගිණුමට වැටුණ ද බලන්න..

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

රාජ්‍ය සේවයට යන්න හීන දකින අයට මෙන්න අද ලැබුණ සුබ ආරංචිය.. උපාධිධාරීන්?.

ඒ අනුව යම් දේශපාලන පක්ෂයක් විසින් මතයක් දරා මෙය සමාජයේ ද්‍රෝහිකමක් බවට පත් කර ඇති බව ඒ මහතා සදහන් කළේ ය.

කෙසේ වෙතත්, මේ හේතුවෙන් මන්ත්‍රීවරුන් පිළිබඳව ජනතාව තුළ ඇති විශ්වාසය පළුදු වී ඇති බව මන්ත්‍රීවරයා පැවසීය.

ඒ බැවින් මෙම යෝජනාව නැවත එය යතා තත්ත්වයට පත් කිරීමට තමන් විසින් ගෙන ආ බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ය.

You May Like This Video👇 

ReeCha