මහ බැංකුවෙන් සුබම සුබ ආරංචියක් - මෙහෙම ගියොත් මුළු ලංකාවම ගොඩ

Report

ශ්‍රී ලංකාවේ විදෙස් නිල සංචිත වත්කම් ප්‍රමාණය 2026 අගෝස්තු මාසය අවසන් වන විට අමෙරිකානු ඩොලර් මිලියන 6,905 දක්වා සියයට 4.6කින් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

2026 ජූලි මාසය අවසන් වන විට මෙරට නිල සංචිත අගය සටහන් වූයේ අමෙරිකානු ඩොලර් මිලියන 6,600ක් ලෙසටයි.

මෙසේ වර්ධනය වූ විදේශ සංචිත වත්කම් අතරට, චීන මහ බැංකුව  සමඟ ඇති කරගෙන තිබෙන මුදල් හුවමාරු පහසුකම යටතේ ලැබුණු ප්‍රතිපාදන ද ඇතුළත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි.

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

රජයෙන් විශේෂ සහන ණය දෙකක් - ව්‍යාපාර සඳහා ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය

රජයෙන් විශේෂ සහන ණය දෙකක් - ව්‍යාපාර සඳහා ණය ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය