එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීමට විජිත සූදානමින්

Report

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහා මණ්ඩල සැසිවාරය ඇමතීම සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා එළැඹෙන සැප්තැම්බර් 26 වනදා මෙරටින් පිටත්ව යාමට නියමිතව තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 81 වන සැසිවාරය එළැඹෙන 28 වන දින ඇමරිකාවේ නිව්යෝර්ක් නුවරදී පැවැත්වීමට නියමිත අතර, එහිදී අමාත්‍යවරයා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සැප්තැම්බර් 28 වනදා විශේෂ අමතීම සිදුකිරීමට නියමිතයි.

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

පැවැත් වූ ශිෂ්‍යත්ව විභාගය ගැන සියලුම සිසුන්ට විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

ලංකාවේ ටින් මාළු මිල ඉහළට? නිෂ්පාදකයන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්

ලංකාවේ ටින් මාළු මිල ඉහළට? නිෂ්පාදකයන්ගේ සංගමයෙන් රජයට ඉල්ලීමක්