හරක් කටාව හදිසියේම රෝහල්ගත කරයි.

Report

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන නදුන් චින්තක හෙවත් 'හරක් කටා' රෝහල් ගත කර ඇත.

ඒ ඔහුට ඇති වූ හදීසි හෘදයාබාධයක් වැළඳීම හේතුවෙන් බව ආරංචි මාර්ග සදහන් කරයි.

පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දී 'හරක් කටා' පොලිස් නිළධාරීයෙක්ගේ ගිනි අවියක් පැහැර ගෙන පලා යාමට තැත් කිරීමේ දී ඇති වු ගැටුම නිසා තුවාල ලබා තිබු බව ද වාර්තා වේ.


CIDයෙන් පැන ගන්න මාස්ටර් ප්ලෑන් එකක් ගැහුව හරක් කටාට සිදුවුණ දේ. (VIDEO)

CIDයෙන් පැන ගන්න මාස්ටර් ප්ලෑන් එකක් ගැහුව හරක් කටාට සිදුවුණ දේ. (VIDEO)