හඳුන්නෙත්තිගෙන් විශේෂ ව්‍යාපාරික කොටසකට ආරාධනයක්

Report

වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමේ කර්මාන්තශාලා පිහිටුවීමට ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී අද ව්‍යවසායකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

දැනට රටේ වීදුරු බෝතල් නිෂ්පාදනය කරන කර්මාන්තශාලා ඇත්තේ එකක් පමණක් බවද ඔහු සඳහන් කළේය. වීදුරු බෝතල් නිෂ්පාදනය කිරීමට ඉදිරිපත් වන්නේ නම් රජය ඔවුනට අත හිත දීමට සූදානම් බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

ඒ වගේම අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ මෙම කර්මාන්තයේ යෙදීමට යම්කිසි ව්‍යාපාරිකයෙක් බලාපොරොත්තු වන්නේ නම් අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ඔවුන් සූදානම් බවයි.

මෙයාලට මාවයි තාත්තවයි හරියට හීනෙන් පේනවා - රාජපක්ෂලට බොරු සාක්ෂි හදලා හිරේ දාන්න යන්නේ

මෙයාලට මාවයි තාත්තවයි හරියට හීනෙන් පේනවා - රාජපක්ෂලට බොරු සාක්ෂි හදලා හිරේ දාන්න යන්නේ

මෙම කර්මාන්තය නගා සිටවුවොත් විශාල ආදායමක් වගේම රැකියා අවස්ථාවන් රැසක් පුළුල් කර ගැනීමට හැකියාව ලැබේ.

මෙරට රන් මිල වැඩිම ගනකින් ඉහලට - මෙන්න නව මිල

මෙරට රන් මිල වැඩිම ගනකින් ඉහලට - මෙන්න නව මිල