විහාරස්ථානයක අත් බෝම්බයක් පුපුරයි. - තවත් බෝම්බ දෙකක් සොයාගැනේ.

Report

ඊයේ (27) සවස බෙලිඅත්ත නිහිළුව ප්‍රදේශයේ විහාරස්ථානයක ඉඩම ට්‍රැක්ටරයක් මගින් සුද්ධ කරමින් සිටියදි ඉඩමේ තිබු විදේශිය රටක නිෂ්පාදිත අත් බෝම්බයක් පුපුරා ගොස් තිබෙනවා.

ට්‍රැක්ටරය විහාරස්ථානයට අයත් එකක් වන අතර විහාරාධිපති හිමියන්ගේ ඥාති පුතෙකු ට්‍රැක්ටරයේ පිටුපස තණකොල කපන උපකරණයක් සවිකරගෙන තණකොල කපමින් සිටියදි මෙම බෝම්බය පුපුරාගොස් ඇත.

පසුව සිදුකළ සෝදිසි මෙහෙයුම්වලදී එම ස්ථානයේ තිබි තවත් ජිව අත් බෝම්බ දෙකක් සොයාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මෙම අත්බෝම්බය පුපුරා යෑමෙන් කිසිවෙකුට හානියක් සිදුව නැති අතර බෙලිඅත්ත පන්වැව විශේෂ කාර්ය බලකායේ බෝම්බ නිශ්ක්‍රිය අංශය පැමිණ බෝම්බ නිශ්ක්‍රිය කිරිමට පියවර ගෙන ඇත.     

රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.

රාජ්‍ය සේවක වැටුප මසකට රුපියල් 7,500 දක්වා වැඩි කිරීමක්.? - IMF අනුව හැදෙන මෙවර අයවැයෙන් විශ්‍රාමික පඩියට කරන දේ මෙන්න.

අද සිට වසර 03ක් පැරණි පෞද්ගලික මෝටර් රථ ගෙන්වයි. - දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් සිදු වන දේ මෙන්න.(සම්පූර්ණ විස්තරය)

අද සිට වසර 03ක් පැරණි පෞද්ගලික මෝටර් රථ ගෙන්වයි. - දින 90ක් ඇතුළත ඒවා අලෙවි නොකළහොත් සිදු වන දේ මෙන්න.(සම්පූර්ණ විස්තරය)


You May Like This Video