සුපිරි ක්‍රීඩක ධනංජය තරඟයක් අතරතුර අතුරුදහන් වෙයි..(PHOTOS)

Missing Persons Sri Lanka
By Aruna Jun 11, 2023 08:03 AM GMT
Aruna

Aruna

Report

ක්‍රීඩා උළෙලකට සහභාගි වීමට ස්විට්සර්ලන්තයට ගිය ශ්‍රී ලංකා තුන්පිම්ම ජාතික ශූර ග්‍රේෂන් ධනංජය තරගාවලිය අතරතුර අතුරුදන්ව ඇති බව වාර්තා වනවා.

ග්‍රේෂන් ධනංජය මෙලෙස හිටි හැටියේම අතුරුදන් වීමට හේතුව මෙතෙක් අනාවරණය කරගෙන නොමැති බවයි එරට සිටින ක්‍රීඩා බලධාරීන් පවසන්නේ.

මේසම්බන්ධව වැඩි විස්තර ඉදිරියේදී බලාපොරොත්තු වන්න.



සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


GalleryGallery
ReeCha