අති විශේෂ නිවේදනයක් - පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා විභාග දෙපාර්තුමේන්තුවෙන් දැනුම්දීමක්

Report

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා මාර්තු(30) සිට අප්‍රේල් 30 දක්වා මාර්ගගතව අයැදුම්පත් කැඳවන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. ඒ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය නිකුත් කළ නිවේදනයක් නිකුත් කර ඇත.

ඊට අනුව පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය 2026 අගෝස්තු මස 09 වන ඉරිදා දින පැවැත්වීමට තීරණය කර ඇත. ඒ සඳහා, 2026 මාර්තු මස 30 වන දින සිට 2026 අප්‍රේල් මස 30 වන දින දක්වා මාර්ගගතව (online) අයදුම්පත් කැඳවනු ලැබේ.

පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ චක්‍ර ලේඛයක් - දඬුවම් කළොත් නීතිමය පියවර

පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ චක්‍ර ලේඛයක් - දඬුවම් කළොත් නීතිමය පියවර

2026 අප්‍රේල් මස 30 වන දින මධ්‍යම රාත්‍රී 12.00 පැයට මාර්ගගත ප්‍රවේශය වසා තබන අතර, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බව අවධාරණය කර ඇත.

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් විය හැක්කේ රජයේ පාසලක හෝ රජය විසින් අනුමත කරනු ලැබූ පෞද්ගලික පාසලක 5 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සියුන්ට පමණක් බවත් නිවේදනයේ සදහන් වේ.

පාසල් හා පාසල් සිසුන් ගැන අනාවරණයක් - විශේෂ හෙළිදරව්වක්

පාසල් හා පාසල් සිසුන් ගැන අනාවරණයක් - විශේෂ හෙළිදරව්වක්

එමෙන්ම ශිෂ්‍යධාර ලැබීමට සුදුසුකම් ලබන්නේ අඩු ආදායම් සහිත 2027 ජනවාරි 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන් පමණි.

අයදුම් කිරීමට අදාළ උපදෙස් හා ව්‍යවස්ථාව https://onlineexams.gov.lk/eic වෙත පිවිසීමෙන් ලබාගත හැක.

විශේෂ අවශ්‍යතා ඇති සිසුන් පිළිබඳව ඉල්ලුම් කළ යුතු ආකාරය පිළිබඳව උපදෙස් විස්තරාත්මකව උපදෙස් පත්‍රිකාවේ සඳහන් කර ඇත.

මේ රටට පැය 48කට ඇඳිරි නීතිය - උණුසුම් තත්ත්වයක්

මේ රටට පැය 48කට ඇඳිරි නීතිය - උණුසුම් තත්ත්වයක්

වැඩිදුර තොරතුරු සදහා,

දුරකථන අංක - 011-2784537, 011-2786616, 011-2784208 011-2486200, 011-2784201

විද්‍යුත් ලිපිනය - gr5schexam@gmail.com

ක්ෂණික දුරකථන අංකය - 1911

ෆැක්ස් අංකය - 011-2784422 

2 ශ්‍රේණියේ සිට 11 දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛය නිකුත් වේ

2 ශ්‍රේණියේ සිට 11 දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව චක්‍රලේඛය නිකුත් වේ

අද උදෑසන 8 සිට රට පුරා ක්‍රියාත්මක වේ - ජනතාව දැනුවත් වෙන්න නැත්නම් අමාරුවේ

අද උදෑසන 8 සිට රට පුරා ක්‍රියාත්මක වේ - ජනතාව දැනුවත් වෙන්න නැත්නම් අමාරුවේ

Gallery