අයවැයෙන් 5 ශ්‍රේණියේ ශිෂ්‍යාධාර මුදල වැඩි කෙරේ. - වැඩි වූ මුදල් ප්‍රමාණය මෙන්න.
Ministry of Education
Anura Kumara Dissanayaka
Education
By Wayomi
පහ ශ්‍රේණියේ ශිෂ්‍යාධාර මුදල රුපියල් 750 සිට රුපියල් 1000 දක්වා වැඩි කිරීමට මෙවර අයවැයෙන් පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම 2025 වසර සඳහා වන අයවැය යෝජනාවලිය මගින් අධ්‍යාපනය හා සෞඛ්‍ය සදහා ඉතිහාසයේ වැඩිම මුදල වෙන් කර ඇති බව ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කළා.
ඒ, මුදල් අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති අනුර දිසානායක අද පාර්ලිමේන්තුවට අයවැය යෝජනාවලිය අමතමින්.

මෙවර මංගල අයවැයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කෙරේ.- වැඩි වූ ප්‍රමාණයන් මෙන්න. - (සටහන් සහිතයි - VIDEO)
You May Like This Video👇
