රජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්රජාව
රජයේ සේවය සඳහා සියයට තුනක් ආබාධ සහිත ප්රජාවෙන් බඳවා ගැනීමට කටයුතු කරන බව 2026 අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනපති සදහන් කරයි.
මේ සිදුකිරීම ඉතා අපහසු කාර්යයක් වුවත් ඔවුන් නිසි පුහුණුවක් යටතේ රාජ්ය සේවයට බඳවා ගැනීමට කටයුතු කරන බවට පසුගිය කාලසීමාවේදී රජය විසින් සඳහන් කර තිබුණි.
රජයේ රැකියාවක් කිරීමට සියලු දෙනාට සමානාත්මතාවයෙන් යුක්තව අයිතිය ලබාදීමේ තීරණයක් මත රජය මෙය ක්රියාත්මක කරයි.