කාන්තාවන් වෙනුවෙන් රජයෙන් අළුත් වැඩක්

Report

 කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ කාන්තාවන්ට ඇතිවන ගැටලු නිරාකරණය කිරීම සඳහා කාන්තා කොමිෂන් සභාවක් පත්කිරීමට රජයේ අවධානය යොමු වී ඇති බවයි.

ඒ වගේම මෙම කොමිෂන් සභාව සඳහා දැනටමත් සාමාජිකයින් සත්දෙනෙකු පත්කර තිබේ.

මෙම සාමාජිකයින් පත්කර ඇත්තේ 2024 අංක 34 තරණ කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත යටතේ ලැබී ඇති බලතල අනුවයි.

මෙම කාන්තා කොමිෂන් සභාව හරහා රජයේ මෙන්ම පෞද්ගලික අංශයේ රැකියා ස්ථානවලදී කාන්තාවන්ට සිදුවෙන ප්‍රශ්ණ හිරිහැර අසාධාරනකම් ,පීඩනයන් සම්බන්ධව පැමිණිළි කිරීමට අවස්තාව හිමිවෙනු ඇත.

පණ බේර ගන්න කරන්න ඕනේ මොනවද කියලා ජගත්ට කියලා දෙන මහින්ද

පණ බේර ගන්න කරන්න ඕනේ මොනවද කියලා ජගත්ට කියලා දෙන මහින්ද

එමෙන්ම මෙම කාන්තා කොමිෂන් සභාව තුළින් කාන්තාවන් සම්බන්ධයෙන් අධිකරණ තුළ පවතින නඩු විභාග සඳහා ද අවශ්‍ය නීති උපදෙස් ද ලබාදීමට නියමිතව තිබේ.

රනිල්ගේ නඩුව කල්යයි

රනිල්ගේ නඩුව කල්යයි