වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාර පුටුව ජනපති රනිල් අලුත් කරයි. - කාටද හම්බුනේ කියලා බලන්නකෝ.

Ranil Wickremesinghe Government Of Sri Lanka
By Wayomi Sep 06, 2024 07:41 AM GMT
Wayomi

Wayomi

Report

වහාම ක්‍රියාත්මක වන පරිදි ඌව පළාතේ හිස්ව තිබු ආණ්ඩුකාර තනතුර සඳහා අනුර විදානගමගේව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් පත්කර තිබෙනවා.

ඔහු මේ වනවිට ඌව පළාත භාර සංවර්ධන ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයෙකු ලෙස කටයුතු කරන අතර, පසුගිය ඌව පළාත් සභාවේ අමාත්‍යවරයකු වශයෙන් ද කටයුතු කර ඇත.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.


ඌව පළාතේ හිටපු ආණ්ඩුකාරවර ඒ්.ජේ.ඒම් මුසම්මිල් පසුගිය 04 වැනිදා සිය තනතුරෙන් ඉල්ලා අස්වී ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ඇතිවූ පුරප්පාඩුව සදහා අනුර විදානගමගේ පත්කර තිබෙනවා.

රාජපක්ෂවාදී සියලුම පොහොට්ටුවන් රජයෙන් නෙරපයි. - නම් ලැයිස්තුව මෙන්න. - හිතාගන්නවත් බැරි පිරිසක් ඉන්නවා.

රාජපක්ෂවාදී සියලුම පොහොට්ටුවන් රජයෙන් නෙරපයි. - නම් ලැයිස්තුව මෙන්න. - හිතාගන්නවත් බැරි පිරිසක් ඉන්නවා.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.

රනිල් සජිත් එකතු වෙයි.? - ප‍්‍රතිපත්තිමය එකගතාවකට සූදානම්. - සමගි ජන බලවේගයෙන් ලැබුණු පණිවිඩය මෙන්න.


ReeCha