ඉන්ධන මිලට සූදානමෙන් සිටින්න – අවශ්‍ය පරිදි වෙනස් කරනවා

Report

ඉන්ධන මිල යම් අවස්ථාවකදී නිසි ක්‍රමවේදයකට අනුව වැඩි කිරීම අවශ්‍ය වුවහොත් වැඩි කරන බවත්, අඩු කිරීම අවශ්‍ය වුවහොත් අඩු කරන බවත්, අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි.

විපක්ෂ නායකයාගේ ප්‍රකාශ හෝ ජනතාවගේ උද්ඝෝෂණ හා වැඩ වර්ජන හේතුවෙන් ජාතික ප්‍රතිපත්තිමය තීරණ ගැනීමෙන් වැළකී නොසිටින බවත්, එවැනි තීරණ රටේ යහපත වෙනුවෙන් ගත යුතු බවත් ඔහු අවධාරණය කළේය.

හරක් කටාගේ ජීවිතය අනතුරේ - කුමන්ත්‍රණකාරී ලෙස මරා දැමීමට සැලසුමක්

හරක් කටාගේ ජීවිතය අනතුරේ - කුමන්ත්‍රණකාරී ලෙස මරා දැමීමට සැලසුමක්

එසේ නොකළහොත්, ශ්‍රී ලංකාව නැවතත් ආර්ථික හා සමාජීය වශයෙන් කඩාවැටීමේ අවදානමකට ලක්වන බවත් අමාත්‍ය ලාල්කාන්ත ප්‍රකාශ කළේය.

කඩාවැටුණු ආර්ථිකය යම් මට්ටමකින් යථා තත්ත්වයට පත්වෙමින් ගමන් කරන බවත්, ඒ පිළිබඳව ජනතාව සතුටු විය යුතු බවත් ඔහු තවදුරටත් පෙන්වා දුන්නේය.

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ