රාජපක්ෂවාදී සියලුම පොහොට්ටුවන් රජයෙන් නෙරපයි. - නම් ලැයිස්තුව මෙන්න. - හිතාගන්නවත් බැරි පිරිසක් ඉන්නවා.

Ranil Wickremesinghe Sri Lanka Podujana Peramuna Sri Lanka Presidential Election 2024 sriLankaelection2024 sriLankaelectionupdates
By Wayomi Sep 06, 2024 07:05 AM GMT
Wayomi

Wayomi

Report

රාජපක්ෂ හිතවාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47(3)(අ) ව්‍යවස්ථාව මඟින් ජනාධිපතිවරයාට ලැබී ඇති බලතල ප්‍රකාරව රාජ්‍ය අමාත්‍යවරු සිව්දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සිය ධුර වලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා ඊයේ (05) දිනයේ පියවර ගත්තා.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.

පාසල් සිසුන්ට සුබ ආරංචියක්. - සති එක හමාරක විශේෂ පාසල් නිවාඩුවක්. - අමාත්‍යාංශය ලේකම්ගේ විශේෂ පණිවිඩය මෙන්න.


රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.

රාජ්‍ය සේවකයින්ගේ වාහන පර්මිට් ගැන විශේෂ දැනුම්දීමක්. - නියත වශයෙන්ම එය ලැබෙන්නේ මෙහෙමයි.


ඒ අනුව ප්‍රේමලාල් ජයසේකර (වරාය සහ ගුවන් සේවා), ඉන්දික අනුරුද්ධ (විදුලි බල හා බලශක්ති), මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා (කෘෂිකර්ම) සහ සිරිපාල ගම්ලත් (මහාමාර්ග) යන රාජ්‍ය අමාත්‍යවරුන් මෙලෙස ඔවුන්ගේ ධුරවලින් ඉවත් ඇත.

ඉන්න බැරි සේරම යන්න. - ජනපති දැඩි තීන්දුවක - රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වැඳ වැටී ඉල්ලූ දේ මෙන්න.

ඉන්න බැරි සේරම යන්න. - ජනපති දැඩි තීන්දුවක - රාජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු වැඳ වැටී ඉල්ලූ දේ මෙන්න.


එමෙන්ම මෙම ඉවත් කිරීමත් සමඟම දැඩි රාජපක්ෂ හිතවාදී මන්ත්‍රීවරු සියලුමදෙනාම ආණ්ඩුවෙන් ඉවත්කිරීමට තීරණයක් ගෙන ඇති අතර මින් ඉදිරියට රජයේ කිසිඳු වැඩසටහනකට ඔවුන්ව සහභාගී කරවා නොගැනීමට රජය තීරණය කර ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග පවසන්නේ.

රජයෙන් ඉවත් කළ දැඩි රාජපක්ෂවාදී මන්ත්‍රී කණ්ඩායම පහත පරිදී වේ.

1. මහින්ද රාජපක්ෂ

2. චමල් රාජපක්ෂ

3. නාමල් රාජපක්ෂ

4. ශෂින්ද්‍ර රාජපක්ෂ

5. සාගර කාරියවසම්

6. ජොන්ස්ටන් ප්‍රනාන්දු

7. ජයන්ත කැටගොඩ

8. සංජීව එදිරිමාන්න

9. රංජිත් බණ්ඩාර

10. ඩබ්. ඩී. වීරසිංහ

11. යූ. කේ. සුමිත්

12. තිස්ස කුට්ටිආරච්චි

13. නිපුන රණවක

14. ඩී. වී චානක

15. ඉන්දික අනුරුද්ධ

16. ප්‍රසන්න රණවීර

17. ඉසුරු දොඩංගොඩ

18. ගාමිණී ලොකුගේ

19. මර්ජාන් ෆලීල්

20. සිරිපාල ගම්ලත්

21. සරත් වීරසේකර

22. තේනුක විදානගමගේ

23. සමන්ප්‍රිය හේරත්

24. මංජු ලලිත් වර්ණ කුමාර

25. නාලක කෝට්ටේගොඩ

26. මොහාන් සිල්වා

27. සී.බී. රත්නායක

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

වැඩි වූ පඩියත් සමඟ රාජ්‍ය සේවකයින්ටත් - විශ්‍රාමිකයින්ටත් රක්ෂණයක්. - එය ලැබෙන්නේ මේ විදිහට.

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)

ජනවාරි සිට රාජ්‍ය සේවකයින්ගේ රැකියාව සහ තනතුර අනුව වැටුප වැඩි වන පිළිවෙල මෙන්න.(UPDATE/PHOTOS)