පුපුරන ගිනි කන්දක් දැක්කම වෙන අය දුවනවා, ඒකට මෙයා දණ ගහලා පෙම්වතියට විවාහ යෝජනාවක් කරලා [PHOTO]

Report

හවායි හි පුපුරා යන කිලවුයා ගිනි කන්ද ඉදිරිපිටදී පෙම්වතෙක් තම පෙම්වතියට විවාහ යෝජනාවක් ඉදිරිපත් කරන සිද්ධියක් මේ වන විට සමාජ මාධ්‍ය බෙහෙවින් කතාබහට ලක්වෙයි.

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

EPF ගැන ළඟදිම සුබ ආරංචියක්

ඔහු මාර්ක් ස්ටුවර්ට් නම් සාමාන්‍ය වැසියෙක් වන අතර ඔහු මෙසේ විවාහ යෝජනාව කර ඇත්තේ තම පෙම්වතිය වන ඔලිවියාට බව සඳහන් වෙනවා.

හොඳම දේ කියන්නේ ඇය යෝජනාව පිළිගත් බව මාර්ක් ස්ටුවර්ට් ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ ඒ වෙලාවේ ගත්තු ඡායාරූපයක් එක්කම පළ කරලා තිබීමයි.

එම ඡායාරූපයේ ඇති ගිනි කන්දේ පසුබිමත් සමඟ මේ යුවළට විවිධ අදහස් මෙන්ම සුබ පැතුම්ද සමාජ මාධ්‍ය ඔස්සේ ගලා එන බව ආරංචි වෙනවා.

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

පුද්ගලයන් 18 කට තුවාල කරමින් ගුවන් යානයක් හදිසියේ ගිනිගයි

මාර්ක් ස්ටුවර්ට් නැමති මෙම තරුණයා සිය ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙහි පළ කළ සටහනෙහි සඳහන් ව ඇත්තේ,

"ඊයේ මම මගේ දිගුකාලීන පෙම්වතිය වන @liv.2climb ට විවාහ යෝජනාවක් කළා - ඇය ඔව් කිව්වා! කිලවුයා ඉදිරිපිට එසේ කිරීමට ලැබීම සැබවින්ම ජීවිතයේ එක් වරක් පමණක් ලැබෙන අත්දැකීමක්. මේ මොහොතට ස්තූතියි, පේලේ!" යනුවෙන්. 

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ

සම්මානයක් 85000 යි, ටීචර් අම්මා නිසා මුතුගල ඇතුළු ගොඩක් අයගේ නම් සම්මාන උළලෙන් කැපේ