පියුමි විතරක් ඇයි? එතකොට මේවා? - පොහොට්ටුවේ 21 කට මාසිකව රුපියල් ලක්ෂ 2 ගානේ ගෙවන ආණ්ඩුවේ ප්‍රබලයා.
ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුට ආණ්ඩුවේ ප්‍රබලයකුගේ මැදිහත්වීමෙන් මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් දීමනාවක් ගෙවන බව එම පක්ෂ ආරංචි මාර්ගයකින් සඳහන් කර ඇති බවයි වාර්තා වුණේ.

ෆින්ලන්තයේදී සිදු වූ ශ්‍රී ලාංකික යූටියුබ් තරුවගේ ඝාතන අභිරහසේ එක් හෝඩුවාවක් හමුවෙයි. - (VIDEO/PHOTOS)
එම පක්ෂයේම ප්‍රබල මන්ත්‍රීවරයෙකුගේ මැදිහත්වීමෙන් මෙම දීමනා ගෙවීම සිදුවන බව ආරංචි මාර්ග සඳහන් කරනවා.
මෙලෙස දීමනා ලබන පිරිසේ මන්ත්‍රීවරියන්ද දෙදෙනකු සිටින බවත් ආණ්ඩුවේ කටයුතු සඳහා සහාය ලබා ගැනීම සඳහා මෙම දීමනාව ගෙවීම කරන බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර ඇත.
