රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් නව චක්‍රලේඛනයක් නිකුත් කෙරේ.

Sri Lanka Politician Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna Jul 14, 2023 05:11 AM GMT
Aruna

Aruna

Report

ජ්‍යෙෂ්ඨත්වයට සහ විශ්‍රාම වැටුපට කිසිදු අගතියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දිවයිනේ හෝ ඉන් පිටත වියදම් නොකළ යුතු වැටුප් රහිත නිවාඩු ලබාදීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

මීට අදාල නිවේදනය පහතින්,

GalleryGallery