රජයේ සියලුම ගෙවීම් අද සිට දැවැන්ත වෙනසක් වෙයි..ගාස්තුත් අඩු කරයි?..

Report

රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන පරිදි GovPay පහසුකම ඇතුළු නව ඩිජිටල් ප්‍රවේශයන් 03ක් හඳුන්වාදීම අද (07) දිනයේ සිදුකිරීමට නියමිතව තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව ක්‍රමය හදුන්වා දීමත් සමග රජයේ සියලුම ගෙවීම් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට ජනතාවට හැකිවන බවයි.

මෙච්චර ලස්සන ඇය සම්මාන උළෙලකදී ඇඳුම් ගලවා දමා නිරුවත් වෙයි..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න(VIDEO)

මෙච්චර ලස්සන ඇය සම්මාන උළෙලකදී ඇඳුම් ගලවා දමා නිරුවත් වෙයි..සමාජ මාධ්‍ය කැළඹූ වීඩියෝව මෙන්න(VIDEO)


ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් පැහැදිලි කරන ඩිජිටල් ආර්ථික කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතා,

"දැනට රජයේ සේවා 16කට මෙම ගෙවීම් පහසුකම හඳුන්වා දෙනවා. අප්‍රේල් වෙනකොට තවත් 30ක් සඳහා අවස්ථාව දෙන්න බලාපොරොත්තු වෙනවා.

මේ හරහා ගෙවීමේදී වෙන වියදම රුපියල් 15ක් වගේ ගාස්තුවකට අඩු කරන්නත් ඉදිරියේදී කටයුතු කරනවා." 

You May Like This Video