රජයේ සේවකයන්ට ඉදිරි සති දෙකේ මේකයි වෙන්නේ - චක්‍රලේඛය කාර්යාලයට

Report

සැප්තැම්බර් මස 1 වැනිදා සිට 14 වැනිදා දක්වා රජයේ ආයතනවල අනවශ්‍ය ලෙස එකතු වී ඇති ද්‍රව්‍ය ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වේ.

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

සුභ ආරංචියක් රජයෙන් අක්කරේකට රුපියල් 80,000ක වන්දියක් දෙන්න සුදානම්

මෙම විශේෂ වැඩසටහන ‘සේරි සතිය’ සතිය නමින් නම් කර ඇති අතර මෙමගින් රජයේ ආයතන තුළ පිරිසිදු, ආරක්ෂිත සහ සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් ගොඩනගමින් රාජ්‍ය නිලධාරීන්ට තම රාජකාරි වඩාත් නිදහසේ හා කාර්යක්ෂමව ඉටු කිරීමට තීරණය කර ඇත.

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

මේ පාසල් වලට හෙට විශේෂ නිවාඩු දිනයක්

වැඩසටහන පහසු කිරීම සඳහා රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

එම චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත යොමු කර ඇත.

බාගෙට ඇදන් ලයිව් ආපු පුද්ගලයා ගැන ඇසෙන අමුතු කතාව මෙන්න

බාගෙට ඇදන් ලයිව් ආපු පුද්ගලයා ගැන ඇසෙන අමුතු කතාව මෙන්න

මින් පෙර ක්‍රියාත්මක කල ක්ලීන් ශ්‍රී ලංකා ‘Clean Sri lanka’ වැඩසටහනට සමගාමීව මෙම ‘සේරි සතිය’ වැඩසටහන ක්‍රියාත්මක වීමට ඇත.