රාජ්‍ය ආයතන වල වියදම් කැපෙන හැටි මෙන්න - විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ..!
By Sewvandhi
2023 වසර සඳහා වෙන්කර ඇති පුනරාවර්තන ප්‍රතිපාදන සියයට 6කින් කපාහැරීම සහ රජයේ වියදම් කළමනාකරණයට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති අදාළ චක්‍රලේඛය පහතින්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |




