මෙරට ජනතාවට සුබ ආරංචියක් - පිරිසකට විශ්‍රාම වැටුපක් රජයෙන් දෙන්න යයි..
Manusha Nanayakkara
Sri Lanka
Government Of Sri Lanka
By krishani
වක්‍ර රැකියා කරන වෘත්තීන් සදහා පාරිතෝෂිත දීමනාවක් හෝ විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදුන්වා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
ඒ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානයක්කාර සඳහන් කළේ ය.
අමාත්‍යවරයා ඒ බව කියා සිටියේ ඊයේ (10) උණවටුන ප්‍රදේශයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ය.
