විශේෂ පිරිසකට ලබාදෙන දීමනාව ඉහළට..

Sri Lanka Government Of Sri Lanka
By krishani Sep 09, 2022 01:41 AM GMT
krishani

krishani

Report

වී අලෙවි මණ්ඩලය යටතේ පවතින ප්‍රාදේශීය ගබඩාවල ආරක්ෂාව සඳහා අනියම් පදනම යටතේ පත් කර තිබෙන රැකවල්කරුවන්ට මෙතෙක් මාසිකව ලබා දුන් දීමනාව ඉහළ නැංවිමට වී අලෙවි මණ්ඩලය පියවරගෙන ඇත.

ඒ අනුව මෙතෙක් පැවති රු. 7,500ක දීමනාව රුපියල් 10,000 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව වී අලෙවි මණ්ඩලයේ සභාපති නීල් ද අල්විස් මහතා ප්‍රකාශ කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join