ඉහළ වැටුපකට රජයේ රැකියාවක්.තනතුරු 2500ක් - මෙන්න විස්තරේ

Sri Lanka Police Government Employee Job Opportunity Sinhala news
By Mithu Jul 22, 2025 05:35 AM GMT
Mithu

Mithu

Report

පොලිස් සේවයේ පවතින පුරප්පාඩු සැලකිල්ලට ගෙන ඉදිරියේදී නව බඳවා ගැනීම් රැසක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ.

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

අද ලග්න පලාපල - 2025 ජූලි 22 | ඔබේ ලග්නයට අද දිනය අතිවිශේෂයි – නොසිතූ හැටි සිදුවන හැටි

ඒ අනුව පොලිස් සේවය සඳහා නව පොලිස් නිලධාරීන් 2,500 ක් බඳවා ගැනීමේ කටයුතු ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

නියෝජ්‍ය පොලිස්පති (විශ්‍රාමික) රොහාන් ප්‍රේමරත්න මහතා අත්අඩංගුවට?

ඒ අනුව, පොලිස් කොස්තාපල්වරුන් සහ උප පොලිස් පරීක්ෂකවරුන් එලෙස බඳවා ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

ජනප්‍රිය රංගන ශිල්පිනී ගයාත්‍රී ඩයස් විලාප තියයි - ඇගේ පන යන්න ගිහින්

එම පොලිස් නිලධාරීන් 2,500 බඳවා ගැනීමෙන් අනතුරුව, ඉදිරියේදී තවත් පොලිස් නිලධාරින් 2,500 ක් බඳවාගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

ReeCha