ආණ්ඩුවේ බලය ගත් මාලිමාවට අති දැවැන්ත පරාජයක් - මෙන්න විස්තරය

Report

සමූපකාර බලය පිහිටවීමේදී ආණ්ඩුව පිට පිටම පරාජ රැසක් අත්පත් කර ගත්තේය. මේ අනුව ජයග්‍රහණය ලබා ගත්තේ විපක්ෂයයි.

පසුගියදා පැවැත්තු සීමා සහිත බෙරලපනාතර විවිධ සේවා සමූපකාර සමිතියට ඉදිරි වසර තුනක් නිමිත්තෙන් අධ්‍යක්ෂක මණ්ඩලය තෝරා පත් කිරීමේ ප්‍රාදේශීය කාරක සභා නිලවරණය පැවැත්විය.

මෙහිදී මාලිමාව දැවැන්ත පරාජයක් හිමි කර ගනිද්දී විශිෂ්ඨ ජයග්‍රහණයක් සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ පොදු විපක්ෂය ලබාගෙනෙන තිබේ. 

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

වාහන මිල යළි ඉහළ යයි - වැඩි වන මිල ප්‍රතිශතත් එක්ක මෙන්න

කාරක සභා නිළවරණය ප්‍රාදේශීක 25 ක පැවැති අතර එහිදී ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 85 දෙනෙක්ද ජාතික ජනබල වේගය නියෝජනය කරමින් මහා සභා නියෝජිතයෝ 15 දෙනෙක් ද තේරි පත්කර ගනු ලැබ සිටිති.

සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියට ප්‍රාදේශීක කාරක සභා 31ක් ඇති අතර එයින් පුවක්ගහහේන,රොටුඹ උතුරු,දෙන්කන්දලිය,සේරුගහහේන,කොබෝමෑල්ල සහ ගල්බොක්ක යන ප්‍රාදේශික කාරක සභා ජාතික ජනබල වේගය නියෝජනය කළ කණ්ඩායමට නිතරගයෙන්ම හිමිව තිබුණි.

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න

අද රන් මිල ඇහුවොත් පිස්සු හැදෙයි - නවතම මිල ගණන් මෙන්න