රාජ්‍ය සේවකයන්ගේ ඇස් උඩ යන ආරංචියක්..ලබන වසරේ වැටුපට වෙන්න යන දේ මෙන්න..

Report

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් පවසන්නේ, ලබන වසරේ රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම පවතින මුදල් තත්ත්වය මත තීරණය කරන බවයි.

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී යොමු වූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

මේ අතර කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ, මැතිවරණය හේතුවෙන් 2025 වසර සඳහා අයවැයක් ඉදිරිපත් කිරීමට කාලයක් නොමැති බවත්, ඒ අනුව එළඹෙන වසරේ පළමු මාස තුනට අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරන බවයි.

විභාග වලට මොකක් වෙයිද..තෙවන පාසල් වාරය තවත් කල් දමයි..අධ්‍යාපන අමාත්‍යයෙන් විශේෂ නිවේදනයක්..!

විභාග වලට මොකක් වෙයිද..තෙවන පාසල් වාරය තවත් කල් දමයි..අධ්‍යාපන අමාත්‍යයෙන් විශේෂ නිවේදනයක්..!