මීට පස්සේ මවුපියන්ට බය වෙන්න දෙයක් නෑ ද්විතීක පාසල් හය දහසකට රජයෙන් මුදල් දෙනවා - මධුර

Report

පාසල්වල සුහුරු පුවරු (Smart Board) වෙනුවෙන් මවුපියන්ගෙන් මුදල් එකතු කිරීම වැරැදි බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා සඳහන් කරයි.

ඒ අද(23) දින පාර්ලිමේන්තුවේදීයි.

නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ මන්ත්‍රී බී ආරියවංශ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.

එමෙන්ම ඔහු සඳහන් කළේ ද්විතීක පාසල් හය දහසකට සූහුරු පුවරු ගැනීම සඳහා රජය මුදල් යොදවා ඇති බවත් ඒවා ලබාදීමට රජය අනිවාර්යයෙන්ම වග කියන බවත් ය.

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

ගුරු වැටුප් දැන් රජ වෙයි.. 56,000 ගත්ත ගුරුවරුන් 80,000 වැඩි වැටුපක් අද ගන්නවා. - ධම්මික

එමෙන්ම මවුපියන්ට බරක් නොවන ආකාරයට ඒ සඳහා සියලු වියදම් දරන බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.

එසේම පාසල් ප්‍රතිව්‍යුහගතකරණය කිරීමක් සිදුවන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා කොට්ඨාශයකට අඳාළව පාසලක් දියුණු කිරීම මෙහි අරමුණ බවත් සඳහන් කළා.  

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

සියලුම දෙනාට පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 36 ට වලංගු නිවේදනයක් - හෙට 2න් පස්සේ

ඉදිරි පැය 36 ට වලංගු නිවේදනයක් - හෙට 2න් පස්සේ