"ගෝඨාභය මහින්ද ඇතුළු විශේෂ පිරිසක් අත්තඩංගුවට ගනු.." විශේෂ පිරිසක් ඉල්ලමින් කරන්න යන දේ.....

Report

ජනපති ගෝඨාභය , හිටපු අගමැති මහින්ද ඇතුළු පිරිසක් අත්තඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් වොරෝධතා පා ගමනක් මේ මස 19 වන දින අන්තර් විශ්ව විද්‍යාලිය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානය කර තිබේ.

"ගෝල්ෆේස් මහ මොලකරුවන් අත්තඩංගුවට ගනු" ලෙසින් ඉල්ලමින් ඒ පිරිස දැන්විම් පළ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery