වහාම හිටපු ජනපතිව අත්අඩංගුවට ගන්න..! ප්‍රභලයෙකුගෙන් සැර ප්‍රකාශයක්..(VIDEO)
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.මරික්කාර් මහතා විශේෂ මාධ්‍ය හමුවකදී කියා සිටියේ, රට බංකලොත්කල කල ආර්ථිකය කඩා වැට්ටු, ජනතාව අන්ත අසරණ කල හිටපු ජනපති ගෝඨාභය වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.
එමෙන්ම මේ වන විට රට තුල සිදුව ඇති දේ ගැනත් ඔහු වැඩිදුරටත් සදහන් කළා..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |